Tuesday, September 6, 2011

ලස්සන වීඩියෝ ප්ලේයරයක් ඹබේ සයිට් එකට

මෙන්න පුංචි මගෙනුත් ඔයාලට ලොකු තෑග්ගක්

මමත් මේක අන්තර්ජාලයේ සැරිසරමින් සිටිය අවශ්ථාවකදී හමු වුනේ  මේකෙන් ඔයාලගේ වෙබ් සයිට් එක ගොඩක් ලස්සන කරගන්න පුලුවන් වෙයි  මමත් අයියල අක්කල ගොඩක් අයගේ සයිට් ගොඩක් කියෙවුවා  මේ වගේ ගැජට් එකක් මම දැකල නෑ
         මේකෙන් පුලුවන් ඔයාලගේ වෙබ් එකට ලොග් වන විටම වීඩියෝ ප්ලේයරයක් හරි MP3 ප්ලේයරයක් ප්ලේ වෙන්න හදන්න තව ගොඩක් දේවල් කරන්න පුලුවන්
MP3 Play list                                              Sober days
Video Play list                                            Category Cloud
LED   Text Scroller                                     Fortune cookie
My Space Flash Comeents                          LED Scroller (Other one)
Countdown                                                 Happy Days
Analog Clock
Advanced Crush meter
මමත් ට්‍රයිකලේ තවම Video Play list එක විතරයි  ඒක නම් ෂෝක් ඔයාල අනෙක් ඒවත් ට්‍රයි කරල මට කමෙන්ට් එකක් දාන්න.


මෙන්න ලින්ක් එක

http://www.myflashfetish.com/index.php
මගේ පලමු බ්ලෝග් සටහන 2011.09.06







Friday, September 2, 2011

MY FIRST BLOG POST

විජය පරිඝනක සගරාවේ බ්ලෝග් පිළිබද  අතිරේකයක් මට දිනක් හමු උනා ඒක 2010 මාර්තු නිකුත් වුනු එකක් ඒත් මට ගොඩක් පහු වෙලා හමු උනේ ඒදා ඉදල මම බ්ලෝග් ගැන ඉගෙන ගන්න උත්සහ කලා අන්තර් ජාලයේ තියන බ්ලෝග් කියෙවුවා මගේ ගොඩක්ම හිත ගිය සිංහල බ්ලෝග් අඩවි තමයි සෑම්ගේ අඩවි,සියපත වැනි බ්ලොග් මම ඒවගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා අද මට හිතුනා මමත් බ්ලෝග් අඩවියක් හදන්න ඕන කියල මට ලොකු දැනුමක් නම් නෑ ඒත් මම හිතනව හැම කෙනෙකුගේම සහය මට ලැබෙයි කියල.මම මේ බ්ලෝග් එක හදන්නේ මේ පිළිබද ලොකු දැනුමක් ලබාගන්නයි.
                           මම කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා මහ විදුහලේ ඉගෙන ගන්න පුංචි නංගී කෙනෙක්
2011,09,02